
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර ප්රදේශයේ පිහිටි ස්පා ආයතනයක සිදුවූ බව කියන විෂමාචාර සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මාතර කොට්ඨාශයේ වැඩබලන පොලිස් අධිකාරීවරයා විසින් මෙම වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇත.
මෙම නිලධාරීන් තිදෙනා මාතර වල්ගම ප්රදේශයේ පිහිටි ස්පා ආයතනයකට ගොස් ඇති අතර එහිදී ඔවුන් කළමනාකරු සමඟ උණුසුම් බහින්බස්වීමක නිරත වූ බවයි වාර්තා වේ.
පසුව ඔවුන් ආයතනයෙන් නොමිලයේ සේවාවන් ලබාගැනීමට උත්සාහ කළ බවට ද චෝදනා එල්ල වී ඇත.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී එම නිලධාරීන් චෝදනාවලට වැරදිකරුවන් වී තිබේ.
එහි ප්රතිඵලයක් ලෙස පොලිසියේ විනය කඩවන ආකාරයෙන් හැසිරීම, තම නිල බලය පෞද්ගලික වාසි වෙනුවෙන් අවභාවිත කිරීම, නින්දිත හා දූෂිත හැසිරීම්වල යෙදීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගෙන ඇත.
එම නිලධාරීන් මාතර කොට්ඨාශ බුද්ධි අංශයේ සහ තිහගොඩ සහ මාවරල පොලිස් ස්ථානවල සේවය කරන උපපොලිස් පරීක්ෂකවරුන් බව හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart