Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක බන්ධනාගාර පරිශ්‍රය තුළදී කාන්තා නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා කාන්තා රැඳවියක යොදවා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ගාල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ජේලර්වරිය සහ එම නියාමකවරිය ඇතුළු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගාල්ල බන්ධනාගාරයට ගොස් ඇති බව වාර්තා වේ.
ගාල්ල බන්ධනාගාරය තුළදී මෙම ක්‍රියාව සිදුකිරීමට ජේලර්වරිය කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත්තේ විවිධ වැරදි සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටින කාන්තා රැඳවියකට බව නියාමකවරිය ගොනුකළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart