
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වන අලියකුගේ ඡායාරූප ගනිමින් සිටි ප්රංශ ජාතික කාන්තාවකට එම අලියාගේ ප්රහාරයට ලක්ව ඇත.
පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව දෙබරවැව රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
සිතුල්පව්ව පූජා භූමිය නැරඹීම සඳහා පැමිණි මෙම කාන්තාව පූජා භූමියේ ආවාස කුටියට යන මාර්ගයේ දී මෙම පහරකෑමට ලක්ව ඇති බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart