
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටින හිටපු ජනාධිපතිවරුන් 04 දෙනාම තම යහපත සහ ජනතාවගේ යහපත වෙනුවෙන් හිස නැමියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
ඔහු පවසන්නේ ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් විය යුතු බවයි.
“ඔවුන් දේශපාලනයෙන් ඈත්වීම තමන්ගේ සෞඛ්‍යයට සහ ජනතාවගේ යහපතට හිතකරයි. ඔවුන් වෙනුවෙන් වැය කරන මහජන මුදල් කිසිම දේශපාලන කටයුත්තකට යෙදවිය යුතු නැහැ,” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
“එක්සත් ජනපද හිටපු ජනාධිපති ජෝන් ක්වින්සි ඇඩම්ස් පමණයි එක්සත් ජනපද කොන්ග්‍රසයට එක් වරක් තරඟ කළේ . ඔහු තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව දේශපාලනයේ රැඳී සිටිඑකම විදේශීය රාජ්‍ය නායකයායි” යනුවෙන් මන්ත්‍රීවරයා පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart