
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ, ඩුබායි හි දී ෆෝට් සිටි ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතුවලට පවා සම්බන්ධ වූ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩෙවිඩ් කැමරන් එරට විදේශ ලේකම්වරයා ලෙස නැවත එරට ආණ්ඩුවට සම්බන්ධ වී තිබේ.
ඒ අනුව ස්වදේශ කටයුතු ලේකම් ධුරය දැරූ සුවාලා බ්‍රේවර්මන් ධුරයෙන් නෙරපා හැර ඇති අතර විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි එම ධුරයට පත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart