
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පුනර්ජනනීය බලශක්තිය සහ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඇතුළු අවබෝධතා ගිවිසුම් පහකට අද (21) අත්සන් තබා ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු වී තිබේ.
එම ගිවිසුම් අතරට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ව්‍යාපෘතිවල ආර්ථික සංවර්ධනය, පුනර්ජනනීය බලශක්තිය, සත්ව පාලනය සහ දෙරට අතර ජාල සබදතා යන ක්ෂේත්‍රයන්ද ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart