
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ළදරුවන්ට සහ ඉතා කුඩා දරුවන්ට සුදුසු පළමු මැලේරියා ප්‍රතිකාරය භාවිතය සඳහා අනුමත කර ඇත.
එය සති කිහිපයකින් අප්‍රිකානු රටවල භාවිත කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ වන තෙක් ළදරුවන් සඳහා විශේෂයෙන් අනුමත කරන ලද මැලේරියාව සඳහා වන ඖෂධයක් නොතිබිණි.
ඒ වෙනුවට ඔවුන්ට වැඩිහිටි දරුවන් සඳහා සකස් කරන ලද ඖෂධ භාවිත කරමින් ප්‍රතිකාර සිදුකර ඇති අතර එමඟින් අධික මාත්‍රා ශරීරගතවීමේ අවදානමක් පැවැතිණි.
මැලේරියාව සම්බන්ධයෙන් නවතම සංඛ්‍යාලේඛන නිකුත් වූ 2023 වසරේදී ලොව මරණ 597,000ක් පමණ එම රෝගයට සම්බන්ධ බව අනාවරණ වී තිබිණි.
එම මරණ සියල්ලම පාහේ අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ අතර මියගිය පිරිසෙන් හතරෙන් තුනක් පමණ වයස අවුරුදු පහට අඩු ළමුන්ය.
ළමුන් සඳහා මැලේරියා ප්‍රතිකාර ක්‍රම පවතින නමුත් මේ වන තෙක්, කිලෝග්‍රෑම් 4.5 ට අඩු හෝ රාත්තල් 10 ක් පමණ බරැති ඉතා කුඩාම ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා විශේෂයෙන් කිසිවක් නොතිබිණි.
ඒ වෙනුවට ඔවුන්ට වැඩිහිටි දරුවන් සඳහා නිර්මාණය කර ඇති ඖෂධ මගින් ප්‍රතිකාර ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart