
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ වැදගත්කම සහ පොහොසත් කුළුබඩු උරුමය ඉස්මතු කරමින් ලොව ප්‍රථම කුරුඳු කෞතුකාගාරය පසුගියදා මිරිස්සේදී විවෘත කෙරිණි.
මිරිස්ස හිල්ස් වතුයායේ ස්ථාපිත මෙම කෞතුකාගාරය අංගසම්පූර්ණ නැරඹුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.
කුරුඳු තැලීම නැරඹීමේ චාරිකා සහ ප්‍රදර්ශන මෙන්ම වතුයායේ රැඳී සිටිමින් දේශීය ආහාර සාම්පල ලබා ගැනීමට ද මෙමගින් අවස්ථාව ලැබේ.
Ogilvy and Mather හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී Miles Young විසින් ආරම්භ කරන ලද මෙම කුරුඳු කෞතුකාගාරය විවෘත කරන ලද්දේ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart