February 6, 2025

කොළඹ කොටුවේ අර්ධ වශයෙන් ඉදිකරන ලද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර යවා ඇති බව ගිනි නිවන හමුදාව තහවුරු කර තිබේ.