
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සහන ණය යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
එළඹෙන සතියේ සිට කර්මාන්තකරුවන් වෙනුවෙන් මෙම සහන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව රජය පවසයි.
මෙම ණය යෝජනා ක්‍රම වලදී 7%, 8% වැනි සහන පොලී මත ණය ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.
ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.
මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart