
වඳවී ඇතැයි සිතූ දුර්ලභ කෙතල විශේෂයක් මෝල්කාවෙන් හමුවේ
ශ්රී ලංකාවට ආවේණික වඳවී ගොස් ඇතැයි සැළකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයෙහි පාලින්දනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්රදේශයෙන් සොයාගැනීමට පර්යේෂකයන් පිරිසක්














