
සිසුන් ඇතුළු සෙට් එකක් ස්මාර්ට් පංති කාමරයෙන් ලැප්ටොප් 12ක් උස්සලා
බේරුවල ආරියවංශ මහා විද්‍යාලයේ ‘ස්මාර්ට් පංති කාමරය’ බිඳ ලැප්ටොප් පරිගණක 12ක් සොරාගත් සිසුන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සාමාන්‍ය














