
කොළඹට එන අලුත්ම චීන පර්යේෂණ නෞකාව හොයන්නේ මොනවා ගැනද? – හොරෙන් අත්සන් කළ නාවික ගිවිසුමක් ගැනත් තොරතුරු එළියට
කොළඹ සහ හම්බන්තොට ගැඹුරු මුහුදු වරායේ නැව්ගත කිරීමට බලාපොරොත්තු වන ෂී යැන් 6(Shi Yan 6) නම් නව චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවක් පිළිබඳව ඉන්දියාවේ දැඩි අවධානයක්













