
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් අයියන්කුලම ප්‍රදේශයේදී වයස අවුරුදු 15 ක සිය දියණියව දූෂණය කළ පියකු අයියන්කුලම පොලිසිය ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත.
පියා තමාව දූෂණය කළ බව දියණිය ඇගේ මවට සැලකිරීම නිසා කෝපයට පත් ඔහු දියණියටද මවටද පහර දී නිවසින් පළාගොස් තිබේ.
මේ පිළිබදව මව විසින් මුලතිව් අයියන්කුලම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය දූෂණය ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකොට තිබේ .
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart