
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිය පුතු දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකදී පියා විසින් පොරොවකින් කොටා තම පුත්රයා මරාදමා ඇති බව කියන සිද්ධියක් මහකුඹුක්කඩවල පොලිස් වසමට අයත් සොහොන්කල්ම ගම්මානයෙන් වාර්තා වෙයි.
පොරෝ ප්රහාරයෙන් බරපතල තුවාල සිදුවී මෙලෙස මියගොස් ඇත්තේ සොහොන්කල්ම පදිංචිව සිටි ආර්.එච්.එම්.දිලීප මධුසංක නම්වූ 26 හැවිිරිදි වියේ පසුවූ තරුණයෙකි.
මියගාස් ඇති පුත්රයාත්, ඔහුගේ පියාත් යන දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පියා විසින් පොරොවකින් කොටා පුත්රයා මරාදමා ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය මෙම මරණය පිළිබඳව පවත්වන ලද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකාර පියා ප්රදේශය පළාගොස් ඇති අතර, මහකුඹුක්කඩවල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart