
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දියණියගේ පහරකෑමට ලක් වූ පියකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගොස් තිබෙන බව කලවංචිකුඩි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශයේ කළුදාවලී ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි අයෙකි.
බීමත්ව පැමිණ ඇති මෙම පුද්ගලයා සිය දියණිය සමග ඇති වූ ආරවුලකදී දියණිය ඔහුට පොල්ලකින් පහර දී ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් 37 හැවිරිදි දියණිය අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart