
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය නිලධාරීන්ට පනවා තිබූ ඉන්ධන සීමා ඉවත් කිරීම ත්‍රිරෝද රථ සහ සංචාරක කර්මාන්තයටද ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත ප්‍රශ්නයක් ලෙස මෙය ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා විමසා සිටියේ එවැනි සහන ඒවා හිමිවිය යුතු ජනකොටස් වෙත ද ලබාදිය නොහැකි වන්නේ ඇයි ද යන්න සම්බන්ධයවයි.
“ඊයේ මන්ත්‍රීවරුන්ට රජයේ නිලධාරීන්ට තියෙන තෙල් තහංචිය ඉවත් කරා. ඇයි අපිට මේක ත්‍රිරෝද රථ සහ සංචාරක කර්මාන්තයටත් මේක විවෘත කරන්නෙ නැත්තේ කියා අගමැතිතුමිය සිටින අවස්ථාවේ මම අහනවා මෙතන.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.
මන්ත්‍රීවරයා කළ විමසීමට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඒ පිළිබඳ විමසා ඉදිරියේදී දැනුම්දීමට පියවර ගන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart