
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශගත ශ්‍රමිකයන් පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා තිබේ.
පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සංසන්දනය කර බලන විට මෙය සියයට 14ක ඉහළ යෑමකි.
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව ගතවූ කාලය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 9691.4 ක මුදලක් මෙරටට එවා ඇති බව එම අමාත්‍යංශය පවසයි.
නීත්‍යානුකූල ක්‍රමය හරහා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේශණ මෙරටට ගෙන්වා ගැනීම සදහා විද්‍යුත් වාහන ආයනයන බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
නීත්‍යානුකූල ක්‍රම හරහා රටට මුදල් එවන ලෙසට විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් කළ ඉල්ලීම් සඳහාද යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart