
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බම්බලපිටිය මුහුදු මාවතේ ඉන්ධන පිරවුම්හලක් අසලදී අද පස්වරුවේ මෝටර් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පොලිස් ආරංචි මාර්ග පැවසුවේ වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාල වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පිරිසක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පසුව කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart