
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් ඩර්හැම් ඇකඩමියේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී පන්දුවක් වැදීමෙන් මුහුණේ තුවාලයක් සිදුව ඇත..
එංගලන්තය සිය කණගාටුදායක අළු බඳුන පරාජයෙන් පසු, 34 හැවිරිදි ස්ටෝක්ස් නැවත එක්සත් රාජධානියට පැමිණ ඇති අතර ඔහුගේ ප්‍රාන්තයේ තරුණයන් සමඟ පුහුණු කටයුතු සිදුකරමින් සිට ඇත.
එහිදී දැල අසල සිටගෙන සිටියදී එක් පිතිකරුවෙකු එල්ල කළ පන්දුවක් ඔහුට වැදුණු බව දැනගන්නට ලැබේ.
බෙන් ස්ටොක්ස් බ්‍රහස්පතින්දා දහවල් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිය තුවාල සහිත මුහුණේ ඡායාරූපයක් පළකළේය.
“ඔබ ක්‍රිකට් බෝලයේ තත්ත්වය දැකිය යුතුයි” යන ශීර්ෂ පාඨය සමඟ ස්ටෝක්ස් ඡායාරූපය සමඟ එක්කර තිබේ.
කෙසෙක්වෙතත් ඔහුගේ තුවාලවල බරපතලකම පැහැදිලි නැත.
ජනවාරි 8 වැනි දින සිඩ්නි හි පැවති අළු බඳුන තරගාවලිය අවසන් වීමෙන් පසු ස්ටෝක්ස් මෙතෙක් ජාතික මට්ටමේ තරගයක් ක්‍රීඩාකර නැත.
ලබන මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පකිස්ථාන ෂහීන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සංවර්ධන කණ්ඩායමේ තරගාවලිය සඳහා එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ස්ටෝක්ස් කටයුතු කරන බව පසුගිය සතියේ නිවේදනය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart