
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්‍රාමික හමුදා නිලධාරීන් තිදෙනකු මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරු ලෙස පාකිස්ථානය, කියුබාව සහ නේපාලය යන රටවලට පත්කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබාදී ඇත.
මෙම නව මහ කොමසාරිස්වරුන් දෙදෙනකු සහ තානාපතිවරයකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරයි.
ඒ අනුව, අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ද, අද්මිරාල් (විශ්‍රාමික) දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න කියුබාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙසද, එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුදර්ශන් කරගොඩ පතිරණ නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර යැවීමට නියමිතය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart