
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වනවිට සෙනෙට් සභාවේ ඡන්ද විමසීමට ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අයවැය කෙටුම්පත විවේචනය කරමින් රජයෙන් ඉවත්වූ බිලියනපති එලෝන් මස්ක් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
සියලු විදේශාධාර සහ මහපරිමාණයේ රාජ්‍ය සේවක කප්පාදුව ඇතුළත් අමෙරිකාවේ දැඩි ආන්දෝලනයකට ලක්වූ පිටු 940කින් සමන්විත එම අයවැය කෙටුම්පතට එරෙහිව තමා සමඟ පෙළගැසෙන ලෙස ඔහු ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයේ සහ ට්‍රම්ප්ගේ රෙපබ්ලිකන් පක්ෂයේ ප්‍රබලයන් රැසක් සමඟ සාකච්ඡා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
එය ඉතා පිළිකුල් සහගත කෙටුම්පතක් ලෙස ප්‍රකාශ කර ඇති එලෝන් මස්ක්, එය සම්මත වීමෙන් අමෙරිකාවේ අනාගතය අඳුරට තල්ලු වනු ඇතැයි ද අනතුරු අඟවා තිබේ.
අමෙරිකානු ජනතාව පිළිබඳ අවංකව සැලකිලිමත් වන නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කාලය පැමිණ ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවලදී කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් ඉලෝන් එස්ක් ට්‍රම්ප් පරිපාලනය යටතේ පළමුවරට ආරම්භ කළ රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, අයවැය කෙටුම්පතට විරෝධය දක්වමින් රජයෙන් ඉවත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart