
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමයක් මේ වසර (2024) අවසන් වන විට හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් ගංගානාත් රූබසිංහ ප්‍රකාශ කළේය.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (8) පැවති ජනමාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද රජය විසින් 2022 ට පෙර ආරම්භ කරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය වසර දෙක තුළ (2022-2023) රුපියල් බිලියන 390 ක් සහ මෙම මුදලින් රු. බිලියන 300ක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇති අතර රු. බිලියන 90ක් ණය ගෙවීමට යොදවා තිබෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart