
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගන්නා දිනයේ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම රැස්වීමට කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහභාගි වී ඇත.
මේ අතර මැතිවරණ නීති සහ ජනමාධ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩමුළුවක් අද (09) පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් විසඳීම) පියුමි ආටිගල එහිදී සඳහන් කළේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
මේ නිසා මැතිවරණ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය වෙත විශේෂ අවධානයක් යොමුකෙරෙන බවද ඇය සඳහන් කළාය.
“අපි විශේෂයෙන්ම Instagram සහ TikTok වෙත අවධානය යොමු කරනවා. අපි මෙම සමාගම් සමඟ සෘජුව සම්බන්ධ වී සිටිනවා. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් අප විසින් නිකුත් කර ඇති රෙගුලාසි සහ නියෝගවලට යමෙක් අවනත නොවන්නේ නම්, සාමාන්‍ය සම්මුතිවලින් ඔබ්බට ගොස් අපට සහාය වීමට සමාගම් කැමැත්තෙන් සිටින බව පෙන්වා දී තිබෙනවා.” යැයි ඇය එහිදී සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart