
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පයාගල ප්‍රදේශයේදී ජලනළයක් තුළ සඟවා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරු තවත් පුද්ගලයකුට භාරදීම සඳහා නළයක සඟවා හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත කළුතර පොලිස් විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 20 ක් පමණ වේ.
කුඩා පයාගල පදිංචි 44 හැවිරිදි සැකකරු සතුව හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 175 ක් තිබී සොයාගත් අතර, ඒවා නළය තුළ සඟවා තිබී ඇත.
සැකකරුගේ ප්‍රකාශවලට අනුව, මත්ද්‍රව්‍ය මුහුදු මාර්ග හරහා බෝට්ටුවැලින් ජාවාරම් කර තොග වශයෙන් බෙදාහැර ඇති බවට විශ්වාස කෙරේ.
වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart