
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ තදාසන්න දුම්රිය ස්ථානයක, ධීවරයන් විසින් වේදිකාව මාළු වියළන(කරවල සෑදීම) ස්ථානයක් ලෙස භාවිත කරයි.
ගොවිතැන් කරන ප්‍රදේශවල වී ගොවීන් තම අස්වැන්න පොදු මාර්ගය දෙපස වියළීමට තබන ආකාරයටම, මෙම ධීවරයින් දුම්රිය වේදිකාව නව කටයුත්තකට යොදාගත හැකි බව සොයාගෙන ඇත.
හිරු එළියේ වේලමින්, පරිපූර්ණ ලෙස කරවල බවට පත්වන, පිළිවෙලට සකස් කරන ලද මාළු පැදුරුවල දර්ශනයක් සහ සුවඳක් මෙහි එන මගීන්ට අත්දැකිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart