
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චිකුන්ගුන්යා ආසාදිත සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන, රෝගය පැතිරීම නැවැත්වීම සඳහා දේශපාලනය පසෙකලා ඉක්මන් හා ඵලදායී ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටි.
චිකුන්ගුන්යා ආසාදනය වීමෙන් පසු තමා රෝහලේ සිටි බවත්, චිකුන්ගුන්යා සහ ඩෙංගු පැතිරීම වැළැක්වීම කෙරෙහි වැඩි අවධානය යොමුකළයුතු බව තමාට හැඟෙන බවත් ඔහු පවසයි.
“මම නේවාසිකව ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහල අසල ජලයෙන් පල්වෙන ඉඩමක් තිබෙනවා. එහි කොළඹ මහනගර සභාව සිය රාජකාරි නොසලකා හරිමින් සහ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ පිරිසිදු කිරීමට අපොහොසත්ව ඇති බව පෙනීයනවා” යැයි ඔහු තවදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart