
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බිය නොවන බවත්, ඉරානය සම්බන්ධ ගැටුම් ඇතුළුව යුද්ධයට එරෙහිව දිගටම අදහස් පළකරන බවත් XIV වැනි ලියෝ පාප්වහන්සේ පවසා තිබේ.
සඳුදා වාර්තාකරුවන්ට අදහස් පළකරමින් පාප්වහන්සේ පැවසුවේ, “මම ට්‍රම්ප් පරිපාලනයට බිය නැහැ” යනුවෙනි.
සාමය සඳහා වතිකානුවේ ඉල්ලීම් පැමිණෙන්නේ දේශපාලනය නොව ක්‍රිස්තියානි ඉගැන්වීම්වලින් බව උන්වහන්සේ පැහැදිලි කළහ.
තමාගේ පණිවිඩය ශුභාරංචිය සහ පල්ලියේ මෙහෙවර ගැන බව උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
ඇමරිකාවේ උපන් පළමු පාප් වහන්සේ වන ලියෝ පාප්තුමා පැවසුවේ, තමන්ගේ අදහස් ට්‍රම්ප්ව පෞද්ගලිකව ඉලක්ක කරගත් ඒවා නොවන බවත්, ඒවා බොහෝ ගෝලීය ගැටුම් පිටුපස ඇති “ව්‍යාජ බල හැඟීමක්” පිළිබඳ අනතුරු ඇඟවීමක් බවත්ය.
පල්ලිය සාමය, සංවාදය සහ සංහිඳියාවට සහාය දක්වන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
මීට පෙර, ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පාප් වහන්සේ විවේචනය කරමින්, ඔහු “අපරාධ සම්බන්ධයෙන් දුර්වල” සහ “විදේශ ප්‍රතිපත්තියට භයානක” ලෙස හැඳින්වීය.
ඉරානයට එරෙහි එක්සත් ජනපද ක්‍රියාමාර්ගවලට විරුද්ධ වන බවට පාප් වහන්සේට චෝදනා කළ අතර තමා පාප්වහන්සේගේ “ලොකු රසිකයෙක් නොවන” බව ද පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart