
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාණ්ඩලික පන්තියේ ශ්‍රේණි සඳහා කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට නිවේදනය කර ඇත.
2023 ඔක්තෝම්බර් 10වැනි දිනට වයස අවුරුදු 30 හෝ ඊට අඩු තරුණ වෘත්තිකයන්ට මෙම රැකියාව සඳහා අයැදුම් කරන ලෙස මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ආරාධනා කර තිබේ.
අයැදුම්කරුවන් තරග විභාගයකට සහ සම්මුඛ පරීක්ෂණ එකක් හෝ කිහිපයකට පෙනීසිටීම අවශ්‍ය වන බව මහ බැංකුව සඳහන් කරයි.
රැකියාව සඳහා පුහුණු කාලය වසරක් වන අතර, පුහුණු කාලය තුළ මසකට රුපියල් 125,000/- ක සියල්ල ඇතුළත් බදු ගෙවිය හැකි ස්ථාවර දීමනාවක් ගෙවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
රැකියා විස්තර : https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/about/careers_hrd_20230927_management_trainees_e.pdf
අයදුම්පත :https://www.cbsl.lk/recruit/
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart