
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතාලියේ ස්ටෙල්වියෝ ජාතික වනෝද්‍යානයේන් ඩයිනසෝර් පා සටහන් හමුවී තිබේ.
වසර මිලියන 210කට වඩා පැරණි එම පා සටහන්, කුඩා හිසක්, දිගු බෙල්ලක් සහ තියුණු නියපොතු සහිත ශාකභක්ෂක ඩයිනසෝර් වර්ගයකට අයත් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම විශේෂය හැඳින්වෙන්නේ ප්‍රො-සෝර-පොඩ්ස් ලෙසින් ය.
මෙම පාසටහන් වල ඇඟිලි සහ නියපොතු සලකුණුද පැහැදිලිව දිස්වන බව වාර්තාවල සඳහන් වේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී, ප්‍රදේශයේ සංචාරය කළ ඡායාරූප ශිල්පියකු විසින්, ස්ටෙල්වියෝ වනෝද්‍යානයේ කඳු බිත්තියක් මත තිබූ අදාළ පාසටහන් මුලින්ම හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
මීටර 10ක් පමණ දිග සිරුරක් ඇති “ප්‍රො-සෝර-පොඩ්ස්” වර්ගයේ ඩයිනසෝරයන් ඇවිදීම සඳහා පිටුපස පාද දෙක යොදාගෙන ඇති බවත්, දීර්ඝ සංචාර අතරතුර ගමන් විඩාව නිවා ගැනීමට, ඉදිරි පාද දෙක කඳු මත තබා විවේක ගෙන ඇති බවටත් විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.
වඳවී යෑමට පෙර ඩයිනසෝර් සත්තවයන් වසර මිලියන 160කට වැඩි කාලයක් පෘතුවියේ ජීවත්ව ඇති බවට වාර්තා පළවී තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart