
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වන පාක්ෂිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම තීරණය දැනුම් දෙන ලිපි හැකි ඉක්මනින් අදාළ මන්ත්‍රීවරුන් වෙත යොමු කරන බවයි.
ඉන් අනතුරුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව ද ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේදී තීරණය කර තිබුණේ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයට විරුද්ධ වන මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart