
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පැමිණි පසු ඇප හිමිවී තිබේ.
හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කණ්ඩායම් දෙකක් යොදවා තිබිණි.
කෙසේවෙතත්, සොයා බැලීමේදී ඇය සිය නිවසේ නොසිටි බව අනාවරණය විය.
සාවද්‍ය තොරතුරු මගින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියට අදාළ නඩුවක සැකකාරියක් ලෙස ඩයනා ගමගේ නම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
කෙසේවෙතත් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම මෝසම කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart