
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ක්‍රිකට් කමිටුව සහ කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) විධායක කමිටුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන Major Club Limited Over තරගාවලියට ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කරනු ඇතැයි SSC පවසයි.
ඒ අනුව, Major Club Limited Over තරගාවලියේ හෙට පැවත්වීමට නියමිත SSC හා නුගේගොඩ S & WC සමග පැවැත්වෙන තරගයෙන් ධනුෂ්ක දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart