August 13, 2024

2024 ජනාධිපතිවරණය සඳහා දිලිත් ජයවීර වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

උදය ගම්මන්පිල ඇතුළු සාමාජිකයන් විසින් මෙම ඇප මුදල් තැන්පත් කිරීම අද පෙරවරුවේ සිදුකර තිබිණි.

සර්වජන බලය පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිතය.