
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්රාම නිලධාරීවරයකු අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත අද අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අනුව, එම නිලධාරියා හට ප්රදේශවාසීයකු විසින් ඉදිරිපත් කරන ලද අයැදුම්පතකට අත්සන් කිරීම සඳහා රුපියල් 4,000 ක් වටිනා 128 GB ‘පෙන් ඩ්රයිව්’ එකක් අල්ලසක් ලෙස ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වී තිබේ.
පෞද්ගලික ඉඩමකින් පොල් ගස් තුනක් කපා ඉවත් කිරීමට අවසර ඉල්ලා පදිංචිකරු එම අයැදුම්පත ඉදිරිපත් කර ඇත.
අද (30) පෙරවරු 11:27 ට පමණ ග්රාම නිලධාරී කාර්යාලයේදී ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
සැකකරු යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart