
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ආගමන විගමන නිලධාරීන්ව රවටමින් කණ්ඩායමක් කැනඩාවට යැවීමට උත්සාහ කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 10දෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
ඩේලි ගාඩියන් පුවත්පතට අනුව, ඉන්දීය පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් පිරිස අතර චෙන්නායි හි පදිංචි ශ්‍රී ලාංකික දෙමළ ජාතික මහේන්දිරාජා නමැති නියෝජිතයකු ද සිටින බවයි.
ඉන්දීය ආගමන විගමන නිලධාරීන්ව රැවටීමට උත්සාහ කළ පිරිස අතර සිටි ප්‍රධාන තැරැව්කරු මෙම එම්.මහේන්දිරාජා නම් ශ්‍රී ලාංකිකයාය.
මහේන්දිරාජා නම් මෙම පුද්ගලයා කැනඩාවට යවන බවට පොරොන්දුවූ පුද්ගලයන්ට, වංචා කිරීම හේතුවෙන් මෙම සිදුවීම පොලිසිය වෙත වාර්තා වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart