
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අදාළ පොලිස් නිලධාරියා ළඟ තිබී හෙරොයින්, ගංජා මෙන්ම විදේශීය නිෂ්පාදිත සිගරට් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් ප්‍රකාශ කළේය.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවන මෙම පොලිස් නිලධාරියා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූවෙකු බවයි.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart