Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අද දින පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගේ ආපන ශාලාවේදී මුස්ලිම් මන්ත්රීවරයකු තමාට මරණ තර්ජනය කළ බවට ස්වාධීන මන්ත්රී රාමනාදන් අර්චුන චෝදනා කළේය.
“පුත්තලම මූලික රෝහල සම්බන්ධයෙන් ප්රශ්නයක් මතුකිරීමෙන් පසු මට මරණ තර්ජන එල්ල කළා” ඔහු පැවසීය.
ඊට ප්රතිචාර දැක්වූ කථානායක ජගත් වික්රමරත්න, මන්ත්රීවරයාට උපදෙස් දුන්නේ මේ කාරණය සම්බන්ධයෙන් වරප්රසාද ප්රශ්නයක් මතුකරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart