
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ලෝක කුසලානය ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් එක්දින අන්තර්ජාතික පිටියට සමුදෙන බව නිවේදනය කර තිබේ.
37 හැවිරිදි වෝනර් පාකිස්ථානය සමග අනිද්දා සිඩිනි හිදි ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයෙන් පසු අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ඩෙවිඩ් වෝනර් මේ දක්වා එක්දින අන්තර්ජාතික තරග 161කට ක්‍රීඩාකර ලකුණු 6,932ක් රැස්කර තිබේ. ඊට ශතක 22 ක් සහ අර්ධ ශතක 33ක් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart