
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (04) අත්අඩංගුවට ගනු ලැබීය.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි මෙම අඹුසැමි යුවළ අතදන්ගුවට ගැනීම සඳහා සතියක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙහෙස විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart