
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලුණු භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
අධික ලුණු අධික රුධිර පීඩනය, ආඝාතය සහ හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බව WHO අනතුරු අඟවා තිබේ.
ට්විටර් වීඩියෝ පණිවුඩයක් මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ දිනකට භාවිත කරන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 05කට වඩා අඩු කරන ලෙසයි. දිනකට ලුණු තේ හැන්දකට වඩා අඩුවෙන් පරිභෝජනය කරන ලෙස වැඩිහිටියන්ට WHO උපදෙස් දී ඇත.
සිය හදවත් ගැන සැලකිලිමත් වීම සඳහා ලුණු පරිභෝජනය ගැන සැළකිලිමත් වන ලෙස WHO වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
Reduce your salt ? intake to less than 5g per day!
⚠️ Too much salt can increase risk of high blood pressure, stroke & heart disease.
Look after your heart? pic.twitter.com/rIb4k9o1eN
— WHO African Region (@WHOAFRO) October 23, 2022
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart