
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න අනුරාධපුර, ත්‍රිප්පනේ ප්‍රදේශයේදී රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් සුළු තුවාල ලබා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
අද (14) පෙරවරු 07.45ට පමණ තිරිමාන්න ගමන්ගත් මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෝටර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයන් තිදෙනෙකු, ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart