
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ක්ලාක්, විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සමේ පිළිකා පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත්කරමින් ක්ලාක් හෙළිකළේ,, නාසයේ හටගත් පිළිකාවක් ඉවත් කිරීමේ සැත්කමකට තමා භාජනය වූ බවයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා මහජනතාවගෙන් සමේ පරීක්ෂණවලට භාජනය වන ලෙස ඉල්ලා සිටි අතර, වැළැක්වීම සුවකිරීමට වඩා හොඳ බව පැවසීය.
“සමේ පිළිකා සැබෑයි! විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ. අද මගේ නාසයෙන් තවත් එකක් ඉවත් කෙරුණා. ඔබේ සම පරීක්ෂා කර ගැනීමට මිත්‍රශීලී මතක් කිරීමක්. සුව කිරීමට වඩා වැළැක්වීම හොඳය. නමුත් මගේ සිදුවීමේදී, නිතිපතා පරීක්ෂා කිරීම් සහ කළින් හඳුනාගැනීම ප්‍රධාන වේ”ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart