March 31, 2026

අද(මාර්තු 31) දින ඉන්ධන බෙදාහැරීම ඔත්තේ අංක අනුව සිදුකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

හෙට(අප්‍රේල් 01) ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පවසයි.