
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිපති සංජය රාජරත්නම්ගේ ධූර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පස්දෙනකු ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමට විරුද්ධවී ඇති අතර තිදෙනකු ඊට සහාය පළකර ඇත.
සංජය රාජරත්නම්ගේ ධූර කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ව්‍යවස්ථා දභාව විසින් ප්‍රතික්ෂේප කළ දෙවැනි අවස්ථාව මෙයයි.
පළමු ප්‍රතික්ෂේප කිරීම පසුගිය සතියේ සිදු වූ අතර, සේවා දිගුවට එරෙහිව කවුන්සිලයේ බහුතර සාමාජිකයන් අතර ස්ථාවර අදහසක් පෙන්නුම් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart