
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු බව පොලීසිය පවසයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය පානය කරන බවට ලද තොරතුරක් මත පසුගිය පස්වැනිදා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී මුත්‍රා සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මත්ද්‍රව්‍ය පානය කරන බව අනාවරණය වූ බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart