
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව ඊයේ සවස් වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 519ක් ලැබී තිබේ.
ජුලි 31 සිට අගෝස්තු 16 දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බව කොමිසම පවසයි.
ඊයේ (16) දිනයේදී පමණක් පැමිණිලි 62ක් ලැබී ඇති අතර එම සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන බව කොමිසම සඳහන් කළේය.
දැනට ලැබී ඇති පැමිණිලි 519න් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ජාතික මධ්‍යස්ථානයට 306ක් ලැබී ඇති අතර මැතිවරණ පැමිණිලි කළමනාකරණ දිස්ත්‍රික් මධ්‍යස්ථාන වෙත පැමිණිලි 213ක් ලැබී ඇත.
එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වීමත් සමඟ සියලුම පැමිණිලි නීති කඩ කිරීම් ලෙස වර්ගීකරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart