
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් කොළඹ ජාතික රෝහලේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
රසායනාගාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට බාධාවක් වෙමින් අනවශ්‍ය ලෙස මැදිහත්වී සිටින නිලධාරීන් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් වහාම පියවර ගැනීම එම ඉල්ලීම්වලට ඇතුළත්වන බව එම සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡා වට කිහිපයකින් වුවද ඔවුන්ගේ ගැටලූවලට විසඳුම් නොලැබීම හේතුවෙන් රසායනාගාර සේවකයන්ට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට සිදුව ඇති බව එම සංගමය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart