
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහ නගර සභාවේ වාර්ෂික අයවැය බහුතර ඡන්ද දෙකකින් අද සම්මත වී තිබේ.
අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 58ක් ලැබුණු අතර මන්ත්රීවරුන් 56ක් ඊට විරුද්ධව ඡන්දය දී තිබිණි.
දෙසැම්බර් 22 වැනිදා කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය යෝජනාව ප්රථම වරට සභාවට ඉදිරිපත් කළ විට මන්ත්රීවරුන් 60ක් එයට විරුද්ධව ඡන්දය දුන් අතර මන්ත්රීවරුන් 57ක් අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී, ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගත් අතර එහි නගරාධිපති අපේක්ෂක ව්රායි කැලි බල්තසාර් ඡන්ද 61ක් ලබා ගනිමින් කොළඹ නගරාධිපති ධුරයට තේරී පත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart