
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ දිස්ත්‍රික්කයේ නේවාසික ඉඩම් මිල ගණන් වසරකට පෙර කාලයේ සිට 2025 වසරේ දෙවැනි භාගය දක්වා සියයට 12.4කින් ඉහළ ගිය අතර, වාණිජ ඉඩම් සියයට 11.3කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකයක අනුව වාර්තා වේ.
2024 එම කාලයට සාපේක්ෂව 2025 දෙවැනි භාගයේදී කාර්මික ඉඩම් සියයට 8කින් ඉහළ ගියේය.
සමස්ත ඉඩම් වටිනාකම් දර්ශකය සියයට 10.6කින් ඉහළ ගියේය.
2025 පළමු භාගයට සාපේක්ෂව වාණිජ සහ නේවාසික ඉඩම් ඉහළ යෑමක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්රකාශනයට අනුව පෙනීයයි.
“2025 පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 දෙවැනි භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකයක සහ එහි උප දර්ශක අර්ධ වාර්ෂික පදනමින් මධ්‍යස්ථ වැඩිවීමක් වාර්තා කළේය.” යනුවෙන් මහ බැංකු ප්රකාශනයේ සඳහන් වේ.
පවතින මෙම තත්ත්වය සාමාන්‍ය වැටුප් ලබන්නන්ට ඉඩම් අත්පත් කර ගැනීම හෝ නිවාස තැනීම දුෂ්කර කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart